නිවේදනයයි 2017 පළමු ශිෂ්‍ය කණ්ඩායමේ අවසන් පරීක්ෂණ 2017.05.26 දින අවසන්වේ. Office කණ්ඩායමේ සිසුන් විසින් තම ව්‍යාපෘති 2017 මැයි 30 දිනට පෙර භාර දිය යුතුය. සහතික පත් සඳහා තමන්ගේ ඡායාරූප 2017.05.30 දිනට පෙර ලබා දිය යුතුය. Read More